FAST NEWS

24×7 Around the Globe

අයි.ඔ.සී ඉන්ධන මීලත් පහළට..

 

ශ්‍රී ලංකා ඛනිජ ‌තෙල් නීතිගත සංස්ථාව ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ ඉන්ධන මිල අඩුකිරීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 හා 95 රුපියල් 10 කින්,ලංකා ඔටෝ ඩීසල් රුපියල් 10කින් හා ලංකා සුපිරි ඩීසල් රුපියල් 05 කින් මිල පහළ දැමිමට කටයුතු කර තිබේ.