පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (21) පස්වරු 2.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේදී රැස් වීමට නියමිත බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
කථානායකවරයා අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේය.
එසේම විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් ස්ථාවරය අද (21) දිනයේදි දැනුම් දීමට සිටියද එය පසුව දැනුම් දෙන බව අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියේය.








