FAST NEWS

24×7 Around the Globe

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට..

 

කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ තමන්ට සාධාරණයක් ඉටු නොකොළහොත් අධිකරණයේ සහය පැතීමට අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් රැස්වීම් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.