FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක්..

 

රාජගිරිය ගුවන් පාලම අවට ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.