FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි…

 

ඉදිරි මාස 04 සදහා වන රජයේ සියලු වියදම් වලට අදාළ වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.