FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරිම අද (21)

 

නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපතිවරයා විසින් අද (21) දිනයේ ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පැවසේ.