FAST NEWS

24×7 Around the Globe

උතුරුමැද ආණ්ඩුකාර ධුරයේ වැඩබැලීම සදහා රෙජිනෝල්ඩ් කුරේ පත් කරයි..

 

ජනාධිපතිවරයා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩබැලීම සඳහා උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාව පත් කර ඇත. 

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා වූ එම්.පී. ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීම හේතුවෙන් මෙලෙස වැඩ බැලීමට රෙජිනෝල්ඞ් කුරේ ආණ්ඩුකාරවරයා පත්කර ඇත.