FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට (21)…

 

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට දිනයේදී සිදුකරන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට  රැස්වු අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අද පත් වු  ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරුන් හෙට (21) පත් කිරිමට නියමිතය.