හෙට (21) දිනයේදී අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා සදහන් කරයි.
ඒ අද දවසේ නව කැබිනට්ටුව දිවුරුම් දීම සිදු කල හොත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල නොකඩවා කරගෙන යාමේ හැකියාවක් පවතින බවයි.








