FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් බොරැල්ල කොටා පාරේ තදබදයක්..

 

ETI තැන්පත්කරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල කොටා පාරේ රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.

මෙ හේතුවෙන් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.