FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව 21 වනදාට කල් තබයි..

 

පාර්ලිමේන්තු සභා වාරය ලබන සිකුරාදා (21) පෙරවරු 10.30 දක්වා කල් තබන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා ප්‍රකාශ කරනු ලැබීය.

අද (19) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.