FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා ලබන 02 වනදා දක්වා යළිත් රිමාන්ඩ්…

 

ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 02 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්  මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.