FAST NEWS

24×7 Around the Globe

පානදුර පෞද්ගලික බස් සේවකයන් පිරිසක් වර්ජනයක..

 

පානදුර පෞද්ගලික බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කරන සියලුම් බස් රථවල සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ මීට පෙර අවස්ථාවක ස්ථාන මාරුවකට ලක්වූ ස්ථාන පරීක්ෂකවරයෙකු යළිත් පානදුර පුද්ගලික බස් නැවතුම් පොලට අනුයුක්ත කර ඇති බවට චෝදනා නගමින්.