දිවයින පුරා පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය හෙට (20) දිනයේ සිට වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ දිනවල පවතින ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ සදහන් වෙයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.








