FAST NEWS

24×7 Around the Globe

කැබිනට් අමාත්‍යවරු 20 ක් අද (19) දිව්රති..

 

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු අද (19) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉතිරි අමාත්‍යවරුන් හෙට (20) දිනයේදී දිවුරුම් දෙන බවද පැවසේ.

එසේම එක්සත් ජාතික පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර ඇති බවද පැවසේ.

19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොමැති නම් අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කළ යුතුය.