FAST NEWS

24×7 Around the Globe

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

 

ඔක්තොම්බර් 26 වනදාට පෙර සභානායක ධුරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය දැරූ ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් යලි එම තනතුරුවලට පත්කිරීමට එම එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟත්වයකට පැමීණ තිබේ.

අද (18) පාර්ලිමේන්තු සංකීරණයේදි පැවති එම පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදි මෙම තීරණයට එළැඹ ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.