හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විපක්ෂ නායක ධුරය සදහා පත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කළ බව සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අද (18) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹි බව එ මහතා පැවසීය.








