FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කිරීම අද (18)…

 

කොළඹ මහ නගර සභාවේ 2019 වසර සදහා වන අයවැය ලේඛනය අද (18) නගරාධිපතිණි රෝසි සේනානායක මහත්මිය විසින් ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මෙම අයවැය ලේඛණය රෝසි සේනානායක මහත්මිය බලයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය වෙයි.