FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක ධූරය මහින්දට ඉල්ලා ලිඛිත ඉල්ලිමක්..

 

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදෙන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම අද (18 දා) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් විසින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක දරනු ලබයි.

කෙසේ වෙතත් නව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිමට සඳහා රනිල් වික්‍රසිංහ මහතාට විශ්වාසය පල කිරිමේ යෝජනාවට පක්ෂව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.