FAST NEWS

24×7 Around the Globe

තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරයි..

 

පෙබරවාරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සඳහන් කළේය.