FAST NEWS

24×7 Around the Globe

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක පත් කළ සභිකයින් දෙදෙනාගේ නම්, මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දී තිබේ.

එම සභිකයින් දෙදෙනා වන්නේ, ශාන්ති ශ්‍රී ස්කන්දරාජා මහත්මිය සහ කේ.තුරෙයිරත්නසිංහම් මහතා ය.