ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (16) නිකුත් කරනු ලැබීය.
අදාළ ගැසට් නිවේදන දෙක හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීම සහ රනිල් වික්රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.










