ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව බව සන්ධාන වාර්තා පවසයි.
ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.








