FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කරයි..

 

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර ඇත.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය.