FAST NEWS

24×7 Around the Globe

මිලියන 12 ක හෙරොයින් නුගේගොඩින් අල්ලයි…

 

රුපියල් මිලියන 12 ක් පමණ වටින හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමග  තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.