ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවිමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සම්පුර්ණ තීන්දුව පිටු 88 කින් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) ප්‍රසිද්ධියට පත් කළේය.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් ලියන ලද මූලික නඩු තීන්දුවට විනිසුරුවරුන් පස් දෙනෙකු අත්සන් තබා තිබේ.








