FAST NEWS

24×7 Around the Globe

සරත් විජේසූරිය ඇතුළු දෙදෙනෙක් අද CID ය හමුවට..

 

පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් වන සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන අය අද (14)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ඒ  මාධ්‍ය හමුවකදී සිදු කල බව කියන අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහායි.