අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය අද (14) සලකා බැලීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලෙසට මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ රනිල් වික්‍රමසිංහ සහ තවත් මන්ත්‍රීවරුන් 121 දෙනෙකු විසින් ගොනු කරනු ලැබීය.
මෙම පෙත්සම් මේ වනවිට ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්
විභාග කරනු ලබයි.








