මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඒ , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ස්වරු 4 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින්.
ශ්‍රේෂ්ඨාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් කණ්ඩායම් ද කැදවා ඇති බව අප වාර්තාකරු සදහන් කරයි.








