2018 වසරේ කලාභූෂණ සම්මාන උළෙල ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් එළැඹෙන 15 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙලට ආරාධනා ලැබූ ප්රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා එම උත්සවය සදහා එක්නොවන බව සිය ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කර තිබේ.
ඒ, ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙයි.









