එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් ලියවිල්ලක් සමග පළවන වාර්තාව ප්‍රතික්ෂේප කරමීන් එක්සත් ජාතික පෙරමුණ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙය කූඨ ලේඛණයක් බවත් එය රට අස්ථාවර කිරීමට ගත් ලියැවිල්ලක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
එම ලේඛණය පහතින්..









