FAST NEWS

24×7 Around the Globe

පක්ෂ වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීමට නොවේ..

 

රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිම සඳහා සජීත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව තමා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන ක්‍රොංගසය ඡන්දය භාවිත කරනු ලැබුයේ ඔක්තොම්බර් 26 වැනිදා දැවි ගිය ප්‍රජාතන්ත්‍රවාදය පණ ගැන්විමට බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා සිය ටිව්ටර් ගිණූමෙහි සඳහන් කර තිබේ.

එසේම එය හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීම නොවන බවද එහි සඳහන්ව තිබේ.