FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව 18 වැනිදා දක්වා කල් තැබේ.

 

රනිල් වික්‍රමසිංහ මහතා විස්වාශය පල කරමීන් ඉදිරිපත් වු යෝජනාව සම්මත විමෙන් අනතුරුව (117) පාර්ලිමේන්තු කටයුතු ලපන 18 වැනිදා පස්වරු 01 දක්වා කල් තැබිමට කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කළේය.