FAST NEWS

24×7 Around the Globe

අතුරු තහනමට එරෙහිව මහින්දගේ පිරිස ගොනුකළ පෙත්සම කැඳවීම අනිද්දා (14)..

 

මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ගොනුකළ පෙත්සම අනිද්දා (14) කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කරනු ලැබීය. 

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.