FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් රතු එළියක්..

 

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අවසන්විමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථානයන් තුළ කළහකාරි ලෙස හැසිරුනහොත් හෝ දේපල වලට හානි කිරිමක් සිදු කළහොත් එසේ හැසිරෙන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.