FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව එල්ලවන චෝදනාවයි.