FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියෙන් නව වෙබ් අඩවියක්..

 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අස්ථානගත වූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විශේෂ වේබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

www.ineed.police.lk යන මෙම වේබ් අඩවිය හරහා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැක.