FAST NEWS

24×7 Around the Globe

රේගු නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක..

 

රේගු නිලධාරීන්ගේ සංගමය විසින් අද (11) පෙරවරුවේ සිට වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.