එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය.
පවතින දේශපාලන තත්වය සහ ඉදිරියේදී ගත යුතු පියවර පිලිබද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති බව එම සන්ධාන ආරංචි මාර්ග කියයි.
මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පොදුජන පෙරමුණේ එක්වු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමීත බවද පැවසේ.








