මේ වන විට බම්බලපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.
ඒ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.
කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.








