එක්සත් ජාතික පක්ෂය විසින් අනිද්දා (13) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළිය ලබන සඳුදා (17) තෙක් කල් දැමීමට තීරණය කර ඇත.
ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කර ගොණුකල පෙත්සම් විභාගයේ තීන්දුව මෙම සතිය තුළ ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන හේතුවෙන් මෙම තීරණය ගත් බව එජාපය සදහන් කරයි.








