FAST NEWS

24×7 Around the Globe

සී.වී ට එරෙහි පෙත්සමට අදාළ නියෝගය ජනවාරි 31 ට කල් තැබේ..

 

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද (10) නිවේදනය කළේය.