FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාරගේ දුරකථනය හොංකොං යවයි..

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 03 දෙනෙකු ජංගම දුරකතන සමග හොංකොං රාජ්‍ය බලා පිටත්ව ගිය බව පොලිසිය පවසයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලෙකම්වරයාව ඝාතන තැතක් සම්බන්ධයෙන් හෙතෙම හෙදිදරව් කල අතර එ සම්බන්ධයෙන් මෙ වන විට පරික්ෂණ සිදු කෙරෙයි.