FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ මන්ත්‍රීවරු හෙට (10 ) ජනපති හමුවෙති..

ජනාධිපතිවරයා සමඟ හෙට (10) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
 
ඊයේ (08) පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.