FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කරයි..

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ගෙන ඇත.