FAST NEWS

24×7 Around the Globe

රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග…

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන වසරේ පෙබරවාරි මස 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (07) අධිකරණය නියෝග කළේය.
ඒ , අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවටයි.