2019 වසරේදී ලෝකයේ වැඩිම කාලගුණික අවධානමක් ඇති රටවල් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.
මේ පිළිබදව සටහන් වී ඇත්තේ ‘ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019’ යේයි.
එහි පළමු ස්ථානයට පොට්‍රෝ රිකෝ රාජ්‍ය පත්ව ඇති අතර 1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර ඇත.
German Watch නම් ආයතනය විසින් මෙම දර්ශකය නිකුත් කරනු ලබයි.








