FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරු තිදෙනෙක් කඩිමුඩියේ දිවුරුම් දෙති.

අමාත්‍යවරු තිදෙනෙක් අද (24) උදෑසන දිවුරුම් දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා මංගල සමරවීර මහතාද  අධිකරණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ පුණුරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ඩී ඒ ස්වාමිනාදන් මහතා ද මෙලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් වනවා.

ජාත්‍යන්තර සමුළු කිහිපයක් නියෝජනය කිරීමේ අවශ්‍යතාවය මත මෙම හදිසි පත් කිරීම් සිදු කර ඇතැයි වාර්තා වනවා.