FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්වර්ණ චෛත්‍ය මාර්ගය වැසෙයි..

 

කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්වර්ණ චෛත්‍ය මාර්ගය 07 වැනි දින පෙ.ව 10.00 සිට 10 වැනි දිනපෙරවරු 5.00 දක්වා කාලය තුළ සම්පුර්ණයෙන්ම මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසයි.

ජලනල එලීම සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් කළ ඉල්ලීමකට අනුව මෙසේ මාර්ගය වැසෙයි.

ඒ සදහා විකල්ප මාර්ගයක් ලෙස ඩිවෝස් පටුමග සහ බෙත්තාරාම පාර භාවිතා කළ හැකි බව පොලිසිය කියයි.