පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ එහි හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
මොවුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.








